ක්‍රිකට් ක්‍රීඩාවෙන් වගේම රංඟනයෙන් ප්‍රසිද්ධියට පත්වුණු අකලංක ගනේගම පසුගිය දවසක විවාහ වුණා.
ඒ සචිනි කියන විද්‍යාඥවරියක් වෙන්න ඉගෙන ගන්න ප්‍රංශ තරුණියක් එක්ක.
ඇයට ප්‍රංශ තරුණිය කියලා කියන්නේ ඇයගේ උපන් රට ප්‍රංශය කියලා අකලංක කියලා තිබුණා නිසා.
කොහොම හරි මේ දෙන්නගේ විවාහයෙන් පස්සේ සචිනි ආයෙමත් ප්‍රංශය බලා ගියා.
මේ හැමදේටම පස්සේ අකලංක සිය බිරිඳ සචිනිව බලන්න ගියපු පළමු චාරිකාව ගැන අපිට වාර්තා වුණා.
එම චාරිකාවේ ඡායාරූප පහතින්...