Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
07
ලොව ආකර්ෂණීය ම ක්‍රීඩිකාවන් දසදෙනා....

- ලොව ආකර්ෂණීය ම ක්‍රීඩිකාවන් දසදෙනා....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,164 Views
ලොව මෙතෙක් බිහි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන ඔබ නොයෙකුත් තොරතුරු දන්නවා ඇති. නමුත් අද අප ඔබට කියන්න යන්නේ ලොව ආකර්ෂණීයම ක්‍රීඩිකාවන් දසදෙනා ගැනයි. ආකර්ෂණීයම ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව සැකසෙන්නේ මෙන් මේ පිළිවෙළටයි....




1 මිෂෙල් වෝටර්සන්.
මිෂෙල් වෝටර්සන් මාර්ෂල් ආර්ට් සටන් කලාව ප්‍රගුණ කළ ක්‍රීඩිකාවකි ඇය එම ක්‍රීඩාවේ ශූරතා රැසක් හිමි කරගෙන තිබෙනවා.



2 ඇලෙක්ස් මෝගන්.
24 හැවිරිදි ඇලෙක්ස් මෝගන් අමෙරිකානු පාපන්දු ක්‍රීඩිකාවකි ඇය ලේඛිකාවක් ද වන අතර ”The Kick” නමැති ඇය රචනා කළ ග්‍රන්ථය බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා.



3 මාරියා ෂැරපෝවා.
ලොව අංක 3 ටෙනිස් ක්‍රීඩිකාව වන මාරියා ෂැරපෝවා කේවල ටෙනිස් තරගාවලි 29කදී ජයග්‍රහණය කර තිබෙනවා. ඇය මීට පෙර ලොව අංක 1 ටෙනිස් කිරුළට ද හිමිකම් කීමට සමත් වුණා.



4 ලෝරින් ඊගල්.
ඕස්ට්‍රේලියානු ජාතික 26 හැවිරිදි ලෝරින් ඊගල් වෘත්තීමය බොක්සිං ක්‍රීඩිකාවක සහ දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ ශූරියකි, ඇය නිරූපිකාවක ලෙස ද කටයුතු කරනු ලබනවා.



5 කයිලින් කයිල්.
කයිලින් කයිල් කැනේඩියානු පාපන්දු ක්‍රීඩිකාවක වන අතර ඇය Right to Play රාජ්‍ය නොවන සංවිධානයේ තානාපතිවරියක ලෙස ද කටයුතු කරනවා.



6 කයිරා කෝර්පි.
හිම මත ලිස්සා යාමේ ශූරියක වන කයිරා කෝර්පි තවමත් 25 වන වියේ පසුවේ ඇය හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවෙන් යුරෝපා පදක්කම් රැසක් හිමි කරගෙන තිබෙනවා.



7 කැන්ඩාස් පාකර්.
කැන්ඩාස් පාකර් බාස්කට්බෝල් ක්‍රීඩිකාවකි. ඇය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ස්පාර්ක්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.



8 මිෂෙල් ජෙනික්.
ඕස්ට්‍රේලියානු ජාතික මිෂෙල් ජෙනික් කඩුලූ‍ මතින් දිවීමේ ශූරියක වන අතර නිරූපිකාවක ලෙස ද කටයුතු කරන අතර, ඇය තවමත් 20 වන වියේ පසුවනවා.



9 වීනස් විලියම්ස්.
වීනස් විලියම්ස් ලෝක ටෙනිස් ක්‍රීඩාවේ අද්විතීය ස්ථානයක් හිමි කරගත් විශිෂ්ට ක්‍රීඩිකාවක් වනවා. ඇය ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට ද හිමිකම් කියනවා.



10 මා ඕ අසාඩා.
ජපාන ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ඇය Figure Skater ක්‍රීඩාවෙන් දස්කම් රැසක් දක්වා තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  164 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,410 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,377 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,166 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,081 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,206 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,826 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,689 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,706 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,648 Downloads



Top 10 Commenters

Latest Comments

Top