Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
06
සමලිංගික ඔස්කාර් නිළිය නිළියක් සමග යුගදිවියට

- සමලිංගික ඔස්කාර් නිළිය නිළියක් සමග යුගදිවියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,478 Views
ජනප්‍රිය අමෙරිකානු නිළි ජූඩි ෆොස්ටර් තම පෙම්වතිය වන ඇලෙක්සැන්ඩ්‍රා හෙඩිසන් සමග විවාහ වී තිබෙනවා. ජූඩි මීට පෙර සිඩ්නි බර්නාඩ් නම් වූ තැනැත්තියක් සමග වසර විස්සක කාලයක් එකට ජීවත් වුණා. ඔවුන් දෙදෙනාගේ සබඳතාව බිඳ වැටුණේ 2008 වසරේදීයි.
දැනට 51 වන වියේ පසුවන ජූඩි හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මාන දෙකක් දිනාගෙන සිටින්නියක්. මීට අමතරව ගෝල්ඩන් ග්ලෝබ් සහ බැෆ්ටා යන ජාත්‍යන්තර සිනමා සම්මාන හයකින්ද ඇය පිදුම් ලැබුවා. ඉකුත් වසරේ පැවැති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී තමන් සමලිංගිකයකු බව ජූඩි ප්‍රකාශයට පත් කළා.

ඇලෙක්සැන්ඩ්‍රාද ජනප්‍රිය නිළියක්, ඡායාරූප ශිල්පිනියක් සහ අධ්‍යක්ෂවරියක්ද වනවා.














Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  6,026 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,077 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,834 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  28,259 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,801 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,616 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,176 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,383 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,544 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top