රන් පලස මතින් තරු ආගමනය (Gold Carpet) යළි නරඹන්න අද සවස 6.00 සිට...
අති උත්කර්ෂවත් රන් සම්මාන රාත්‍රිය සම්පූර්ණයෙන් නරඹන්න අද රාත්‍රී 7.30 සිට...
සුපිරි බොලිවුඩ් තරු පිරිවරා ශ්‍රී ලාංකීය සිනමා තරු රන් සම්මානයෙන් අභිෂේක ගැන්වූ හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards 2016 with LUX අතිඋත්කර්ෂවත් ලෙසින් පසුගිය 11වනදා නෙළුම් පොකුණ රඟහලේදී නිමාවට පත්වුණා.
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ සුපිරි තරු රැසක් සමඟින් බොලිවුඩ් සුපිරි තරු එකම වේදිකාවකදී රැඟුම් ගැයුම් වැයුම් වලින් ඔබව අමන්දානන්දට පත්කළ ඒ උත්කර්ෂවත් රන් සම්මාන රාත්‍රිය අද රාත්‍රී 7.30 සිට හිරු ටීවී ඔස්සේ ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා.
ඔබගේ මනාපයෙන් තේරී පත්වුණු ජනප්‍රියම මෙන්ම හොඳම නළුවා, නිළියට අමතරව ජාත්‍යන්තර රන් සම්මාන රාත්‍රියක සුපිරි අත්දැකීම ඔබගේ ආලින්දයේ සිට විඳගන්නට අද රාත්‍රී 7.30 හිරු ටීවී සමඟින් එකතු වන්න.