රූ රැජිණි තරගයකින් ජයගත් තරුණියක් තමන්ගේ කන්‍යාභාවය විකිණූ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඩුබායි වෙත ගොස් සිය කන්‍යාභාවය යුරෝ 10000 කට ඇය අලෙවි කරන බවයි එහි සඳහන් වුණේ.
ඇය 17 හැවිරිදි වියේ පසුවන ඇනා ෆෙස්චෙන්කෝ නම් තරුණියක්.
සරසවි අධ්‍යාපනය වෙනුවෙන් මුදල් සොයාගැනීමට ඇය මෙලෙස කන්‍යාභාවය අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.
ආරාබියේ ජීවත්වන අනුග්‍රාහකයෙකු ඇනාගේ කන්‍යාභාවය මිලට ගැනීමට ඉදිරිපත්ව තිබුණා.
ඇයගේ දෙමව්පියන් විරුද්ධ වුවත් ඇය අරාබියට ගොස් තිබෙන්නේ ඔවුන්ට බොරුවක් පවසමින්.