නොසැලකිල්ල නිසා වගේම කලබලය නිසා ජීවිත නැතිවෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා.
ඒ වගේම අනූනවයෙන් ජීවිත බේරුනු අවස්ථාත් අපිට අහන්න දකින්න ලැබෙනවා.
ඒ වගේ සිද්ධියක් CCTV කැමරාවක සටහන් වෙලා තිබෙනවා.
ඉන්දියාවේ අම්මා කෙනෙක් එයාගේ දුවත් එක්ක කෝච්චි පාරෙන් එහා පැත්තට පනින්න සූදානම් වෙනවා.
කෝච්චිය ළඟම එනකොට රේල්පාරෙන් බහින මේ අම්මගෙයි දුවගෙයි ජීවිතේ බේරෙන්නේ හිතාගන්නවත් බැරි වාසනාවකට.