මස්කෙළිය ගවරවිල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ශෂිකුමාර් ක්‍රිෂාණි නමැති පාසල් දැරියක්වන අතර උදෑසන අවදිවී දෙමව්පියන් විසින් දැරිය සොයන අවස්ථාවේදී ඇය ගෙල වැළලාගෙන මියගොස් සිටි බවයි මව්පියන් මව්පියන් ප්‍රකාශ කර ඇත්තේ.
මියගිය දැරියට එක් සහෝදරයෙක් සිටින අතර ඇයගේ පියා විදේශගතව සිට මෙරටට පැමිණ ඇත්තේ මෑතකදියි.