Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
29
සංඛටත් වැඩේ වරදියි.....!!!

- සංඛටත් වැඩේ වරදියි.....!!!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,009 Views

සංඛ දිනෙත් පසුගිය දවසක ගියා නිව්සීලන්ඩ්. Musical Show  වගේකට. ඒ ගිය වෙලාවේ තමයි සංඛට වැරදුනේ. කලෙක ඉදන් සංඛට නිව්සීලන්ඩ්වල ඉඳලා කතාබහ කරන ගෑනු ළමයෙක් හිටියා. ඒ ළමයගේ නම ශෙහානි.

ශෙහානි සංඛකගේ සිංදුවලට ආසයි. සංඛටත් ආසයි..ද කොහෙද... ඒ හින්දම මේ ගෑනු ළමයා සංඛට Call කරනවා. ඉතින් ඔය අතරෙදි සංඛ ඔය ගෑනු ළමයට කිව්ව Musical Show එකකට නිව්සීලන්ඩ් එනවා කියලා. ඊට පස්සේ ඒ දෙන්න අතර ඇතිවුණ කතාබහ තමයි මේ.

ගෑණු ළමයා -      අනේ අයියා මමත් එනවා ඔයා Sing කරන Musical Show එක බලන්න.

සංඛ         -      ඉතින් මං කොහොමද නංගි ඔයාව සෙනග අතරෙ අදුනගන්නේ.

ගැණු ළමයා -      හරි, මං දම්පාට ගවුමක් ඇඳගෙන එන්නම්. අනේ සංඛ අයියා මං ආසයි Stage එක උඩට ඇවිල්ලා ඔයත් එක්ක Sing කරන්න. අනේ Please ඔයා ඒ Chance එක මට දෙනව ද? Please අයියා....

සංඛ         -      හරි, හරි,  Ok නංගි

ගෑණු ළමයා  -      Promise ද?

සංඛ         -      ඔව් ඔව් Promise...

ඊට පස්සේ ඔන්න සංඛ නිව්සීලන්ඩ් ගියා. Show එක තියෙන දවසත් උදා වුණා.  දැන් ඔන්න සංඛ Stage එකට නැගලා හිටු කියලා සින්දු කියනවා. 

‘‘ චංචල හැඟුමක නිදි වරනා තුන්යාමේ ........ අඳුරට ඇයි අත වනන්නේ හඳපානේ ’’ 

ඔහොම Sing කරකර ඉන්න අතරේ ඔන්න ආවා දම්පාට ගවුමක් ඇඳලා ලස්සන ගෑණු ළමයෙක්. ඊට පස්සේ සංඛ සින්දු කිය කිය ඒ ළමයට පොඩි හිනාවක් දැම්ම. ඒ කෙල්ලත් දත් ටික පෙන්නලා හිනා වුණා. ‘‘ හරි එහෙනම් මේ තමයි මං හොයහොය හිටපු ශෙහානි නංගී ’’ කියලා හිතලා සංඛ ඒ ගෑණු ළමයට Stage එකට කථාකළා. ඒ ගෑණු ළමයත් Stage එකට ඇවිල්ල සංඛ එක්ක සින්දු කියලා Dance කළා.

සින්දු කියලා ඉවර වෙලා ඒ ගෑණු ළමයා Stage එකෙන් බැහැල යන්න හදනකොට සංඛ ඒ ගෑණු ළමයට කිව්වලූ ‘‘ ඔන්න නංගි මං ඔයාගේ පොරොන්දුව ඉෂ්ඨ කළා’’  කියලා. 
ඊට පස්සේ ඒ ගෑණු ළමයා පුදුමයෙන් වගේ බලලා සංඛකගෙන් ඇහුවලූ ‘‘ ආ..මොන පොරොන්දුවද අයියා..’’ මල කෙලියයි, මේ අර කෙල්ල නෙමෙයි.
 දම්පාට ගවුමක් ඇඳපු වෙන් කෙල්ලෙක්. සංඛ හොඳටම රැවටුණා. ඒ වගේම සංඛට මාර Upset. ඊට පස්සේ සංඛ Stage එකෙන් බැස්සා. බහින කොටම Stage එක පල්ලෙහා දම්පාට ගවුමක් ඇද ගත්තු ගෑණු ළමයෙක් හිටියා ඇස්වල කඳුළු පුරෝගෙන. ඒ ගෑණු ළමයා සංඛ ළඟට දුවගෙන ඇවිල්ලා මෙහෙම කිව්වා.

ගෑණු ළමයා        -      ඇයි සංඛ අයියා මෙහෙම කළේ.? ඔයා මට පොරොන්දු වුණා නේද මං තමයි ඔයාට කතාකරපු ශෙහානි නංගි.

සංඛට තවත් Upset....
මේ තමයි නියම ශෙහානි. ඊට පස්සේ සංඛ ශෙහානි දිහා බලලා මෙහෙම කිව්වා. 

‘‘අනේ Sorry නංගි මට වැරදුනා. ’’

මේතියෙන්නෙ සංඛ කියපු සිංදුව..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,006 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,925 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,132 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,980 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,834 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,530 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,197 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,746 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,735 Downloads



Top 10 Commenters

Latest Comments

Top