මතු ආත්මෙදිවත් මෙවන් විපතක් නොවේවා..
හිත හොඳ මිනිස්සුන්ව දෙවියෝ වැඩි කල් මෙහෙ තියන්නේ නෑ...
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුම අසල අද පාන්දර 1.00ට පමණ මෝටර් රථයක් විදුලි කණුවක ගැටිලා අනතුරක් සිද්ධවෙලා තිබුණා.
මේ අනතුරින් 23 හැවිරිදි සහ 25 හැවිරිදි තරුණයන් දෙන්නෙක් ජීවිතේ දාලා ගිහින්.
මේ අය මීගමුවේ සරුංගල් සැණකෙළියකට සහභාගී වෙලා ආපහු එනකොට මේ අනතුර සිදුවෙලා තිබුණා.
ජාඇල කණුවන පැත්තේ පදිංචි අරුණ සහ සචින්තගේ වියෝව ගැන එයාගේ යාළුවන්ට හිතාගන්නවත් බැරිවෙලා.