දුරකථනය හරහා ඇතිවූ ආදර සම්බන්ධයක් නිසා ශිෂ්‍යාවක් මෙවර උසස්පෙළ විභාගයට අඩක් පමණක් පෙනී සිට කඩුවෙල ප්‍රදෙශයේ 22 හැවිරිදි තරුණයකු සමග පැන යාමේ පුවතක් නාවුල ප්‍රදේශයෙන් අහන්න ලැබෙනවා.
මෙම තරුණයා මහියංගණය ප්‍රදේශයේ ටිපර් රථ රියැදුරකු ලෙස සේවය කරන බවයි වාර්තා වන්නේ.
අදාල ශිෂ්‍යාවගේ පියා විසින් පොලිසීයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් ස්ථානයට ශිෂ්‍යාව හා අදාල තරුණයා කැඳවා කළ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ පෙර අවථාවක මෙම තරුණිය තම දෙමාපියන් විසින් තමාට විවාහ කර දීමට උත්සහ කළ බවයි.
නමුත් මෙම තරුණයාට හැදුනුම්පතක් නොමැතිකම නිසාවෙන් එය සිදුකිරීමට නොහැකි වී තිබෙනවා.
මේ වන විට අදාල තරුණයා පාසල් ශිෂ්‍යාවගේ මව්පියන් භාරයේ සිටින බවයි අපිට වාර්ථා වුණේ.