Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
28
අනියම් පෙම නිදි යහනේදී සැමියාට මාට්ටු වෙලා යක්ෂයා ආරූඬ වූ තරුණිය කරපු වැඩේ

- අනියම් පෙම නිදි යහනේදී සැමියාට මාට්ටු වෙලා යක්ෂයා ආරූඬ වූ තරුණිය කරපු වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

115,389 Views
අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය බිරිඳක් නිවසින් පන්නා දැමීමේ පුවතක් ජාඇල පැත්තෙන් වාර්තා වනවා.

සැමියා රැකියාව සඳහා නිවසින් පිටව ගිය පසු පැමිණෙන තරුණයෙකු සමග යහන්ගතවන ඇය පසුගිය දිනක සැමියාගේ අතටම හසුවී තිබෙනවා.

එක් දරු මවක් වන ඇය පළමු ශ්‍රේණිගේ ඉගෙනුම ලබන දරුවා පාසලට ඇතුල් කර නැවත නිවසට පැමිණ තිබෙනවා.

පසුව දරුවාට ඇතිවූ අසනීප තත්ත්වයක් ගැන පාසලේ ගුරුවරියක් විසින් පියාට දුරකථන ඇමතුමකින් දැනුම් දී තිබෙනවා.

එම නිසා රැකියා ස්ථානයෙන් පිටත්වී දරුවා රැගෙන යාමට පැමිණි පියා නිවසට පැමිණි අවස්ථාවේදී දැකගන්නට ලැබී තිබෙන්නේ තම බිරිඳ වෙනත් අයෙකු සමග යහන්ගතවි සිටින අයුරුයි.

එයින් කලබලයට පත්වූ සැමියා අදාල තරුණයාට පහරදීමට උත්සහ කර ඇති අතර ඔහු නිවසින් පැන ගොස් තිබෙනවා.

පසුව බිරිඳට නිවසින් පිටව යන ලෙස සැමියා විසින් පවසා ඇති අතර දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුව තිබෙනවා.

'' මම කා එක්ක හිටියත් ඒක නවත්වන්න තමුසෙට බෑ" යනුවෙන් කෑ ගසමින් බිරිඳ විසින් කෑ ගසා තිබෙනවා.

එම අවස්ථාවේදී දරුවාද කෑ ගැසීම නිසා අසල්වාසීන්ද පැමිණ ආරවුල සමතයකට පත්කිරීමට උත්සහ කර තිබෙනවා.

පසුව නිවසින් පිටව ගිය බිරිඳ නිවස ඉදිරිපිට නවතා තිබූ සැමියාගේ මෝටර් සයිකලයේ රෝද දෙකම පිහියකින් කපා පැනගොස් ඇති බවයි ප්‍රදේශවාසියෙකු පැවසුවේ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,099 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,837 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,030 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,650 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,335 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,815 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,373 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,256 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,416 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,552 Downloads



Top 10 Commenters

Latest Comments

Top