ලාංකීය සිනමා වංශකතාව ජාත්‍යන්තරයට ගෙනගිය ප්‍රථම සහ එකම අන්තර්ජාතික සිනමා සම්මාන සම්මාන රාත්‍රිය Hiru Golden Film Awards 2016 සම්මානනීය සිහින රැයේ ඔබ වඩාත් ආදරය කරන ජනප්‍රියම නළිය, ජනප්‍රියම නළුවා මෙන්ම ජනප්‍රියතම චිත්‍රපට ගීතය අතරින් ඔබගේ මනාපයෙන් තේරිපත්වුණු හොඳම 5 දෙනා මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ එලෙස වැඩිම මනාපයන් ලබාගෙන ඔබගේ ඡන්දයෙන් ඉදිරියට ආ ජනප්‍රියම නිළිය, ජනප්‍රියම නළුවා මෙන්ම ජනප්‍රියම චිත්‍රපට ගීතය අතරින් හොඳම 5 දෙනාගේ ලැයිස්තුවයි.
ජනප්‍රියම නළුවා ලෙසින් තේරී පත්වුණු 5 දෙනාගේ ලැයිස්තුව
ජනප්‍රියතම නළුවා සඳහා ඔබේ මනාපය ලබා දීමට HGFA හිස්තැනක්, ඔබ කැමතිම නළුවාට හිමි අංකය පහතින් තෝරා 7766 ට SMS පණිවුඩයක් යොමු කරන්න.
ජනප්‍රියම නිළිය ලෙසින් තේරී පත්වුණු 5 දෙනාගේ ලැයිස්තුව
ජනප්‍රියතම නිළිය සඳහා ඔබේ මනාපය ලබා දීමට HGFA හිස්තැනක්, ඔබ කැමතිම නිළියට හිමි අංකය පහතින් තෝරා 7766 ට SMS පණිවුඩයක් යොමු කරන්න.
ජනප්‍රියම චිත්‍රපට ගීතය ලෙසින් තේරී පත්වුණු ගීත 5 ලැයිස්තුව
ජනප්‍රියතම චිත්‍රපට ගීතය සඳහා ඔබේ මනාපය ලබා දීමට HGFA හිස්තැනක්, ඔබ කැමතිම චිත්‍රපට ගීතයට හිමි අංකය පහතින් තෝරා 7766 ට SMS පණිවුඩයක් යොමු කරන්න.
එමෙන්ම ලාංකීය සිනමා වංශකතාව ජාත්‍යන්තරයට ගෙනගිය ප්‍රථම සහ එකම අන්තර්ජාතික සිනමා සම්මාන සම්මාන රාත්‍රිය Hiru Golden Film Awards 2016 පිවිසුම් පරිශ්‍රයට අවතීර්ණ වී ජාත්‍යන්තර සිනමා සැණකෙලියක සජීවී අත්දැකීම විඳගන්නා වාසනාවන්තයින් අතලොස්ස අතරට ඔබටත් දැන් එක්වීමේ හැකියාව පවතිනවා.
Hiru Golden Film Awards වෙතින් පිරිනමන අතිශය සීමිත, සුවිශේෂී ආරාධනා පත්‍ර දිනා, රන් පලස මතින් පිවිසෙන ඔබේ ප්‍රියතම සුපිරි බොලිවුඩ් සිහින තාරකාවන් ,ඔබේ ආදරය දිනු ,ශ්‍රී ලාංකීය සිනමා රංගන ශිල්පින් ,ශිල්පිනියන් සජීවීව ,සමීපව ,දෑස මානයේ මෙයින් ඔබට අවස්ථාව උදාවෙනවා.
මේ සඳහා ඔබ කළයුත්තේ හිරු FM හා හිරු TV සමඟ රැදී සිටීම වන අතර අන්තර්ජාලය ඔස්සේ
www.hirugoldenfilmawards.lk තුළින් ඔබගේ ජනප්‍රියතම නළුවා, නිළිය මෙන්ම ජනප්‍රියතම ගීතයට අන්තර්ජාලයෙන් මනාප ලබාදෙන පිරිස අතරින් තෝරාගත් වාසනාවන්තයින්ටද Hiru Golden Film Awards පිවිසුම් පරිශ්‍රයට අවතීර්ණ වී ජාත්‍යන්තර සිනමා සැණකෙලියක සජීවී අත්දැකීම විඳගන්නට අවස්ථාවක උදාකරගත හැකියි.
"සුවහසක් තරු අතර ඔබත් තරුවක් සේ දිදුලන්න"
මෙම අතිශය සීමිත ආරාධනා පත්‍ර දිනාගන්න ඔබත් දිගටම හිරු සමග රැඳෙන්න.
Hiru golden film awards සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමක් සිදු නොවන බව කරුණාවෙන් සලකන්න.