Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
25
සුපිරි ක්‍රීඩකයා සමුගැනීම නිවේදනය කරයි

- සුපිරි ක්‍රීඩකයා සමුගැනීම නිවේදනය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
ජාත්‍යන්තර එක්දින සහ 20 යි 20 තරගවලින් සමුගැනීමට තීරණය කල බව තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන ඉරිදා පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් පසු ඔහු ජාත්‍යන්තර එක්දින තරගවලින් සමු ගනු ඇති.

එමෙන්ම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 20 යි 20 තරග දෙකට ක්‍රීඩා කිරීමෙන් පසු 20 යි 20 තරගවලින් ද සමුගන්නා බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.



ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරගය ලබන ඉරිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. 20 යි 20 තරග 2 පල්ලෙකැලේදී සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

1999 වසරේ දෙසැම්බර් 11 වනදායි ඩිල්ෂාන් පළමුවරට ජාත්‍යන්තර එක්දින තරග බිමට පිවිසියේ. මේ වන විට 39 හැවිරිදි වියෙහි පසුවන ටී එම් ඩිල්ෂාන් ක්‍රීඩා කර ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 329 ක්.

එහිදි ඔහු ලකුණු 10248 ක් රැස්කර තිබෙනවා. 2006 වසරේ ජුනි මස 15 වනදා එංගලන්තයට එරෙහිව පැවති 20 යි 20 තරග බිමට පිවිසි ඩිල්ෂාන් 20 යි 20 ජාත්‍යන්තර තරග 78 කදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1884 ක්.

එමෙන්ම එක්දින ශතක 22 ක් / අර්ධ ශතක 47 ක් ඔහුගේ වාර්තා අතරට එක්ව තිබෙනවා. 20 යි 20 තරගවලදී එක් ශතකයක් සමගින් ඩිල්ෂාන් ලබාගෙන ඇති අර්ධ ශතක සංඛ්‍යාව 13 ක්. එක්දින තරග 329 කදී පන්දු යැවීමෙන් ඩිල්ෂාන් කඩුලු 106 ක් බිඳහෙලා තිබෙනවා. 20 යි 20 තරග 78 දී ඔහු බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 7 ක්.

1999 වසරේ නොවැම්බර් 18 වනදා සිම්බාබ්වවේ කණ්ඩායම සමග පැවති තරගයකින් ටෙස්ට් තරග බිමට පිවිසි ටී එම් ඩිල්ෂාන් 2013 වසරේ මාර්තු මාසයේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයකින් අනතුරුව ටෙස්ට් දිවියෙන් සමුගත්තා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top