Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
29
IIFA 2014 - හොදම නළුවා ෆර්හාන් හොදම නිළිය දීපිකා

- IIFA 2014 - හොදම නළුවා ෆර්හාන් හොදම නිළිය දීපිකාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
බොලිවුඩ් සිනමාව ජාත්‍යාන්තරයට ගෙනයන රන් පාවඩය වන අයිෆා සම්මාන උළෙල මෙවර පැවැත්වුනේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ තම්පා බේ හීදීයි. සුපිරි තරු රුසක් පායා තිබූ වර්ණවත් රාත්‍රියක් වූ අයිෆා (IIFA) රාත්‍රියේ අලංකාර නැටුම් ගැයුම් මෙන්ම හාස්‍යජනක සිදුවීම් වලින්ද අඩුවක් වූයේ නැහැ. මෙවර අයිෆා සම්මාන උළෙලේ නිවේදන කටයුතු සිදුකලේ ෆර්හාන් අක්තාර් හා ෂයිඩ් කපූර් විසින්.
15 වන අයිෆා සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය ලෙස සම්මාන ලැබූයේ රාකේෂ් ඕම්ප්‍රකාෂ් මෙහෙරා විසින් අධ්‍යක්ෂණය කල Bhaag Milkha Bhaag චිත්‍රපටයයි. හොදම නළුවා ලෙස සම්මාන ලැබූයේ එම චිත්‍රපටයේම ප්‍රධාන චරිතය නිරූපනය කල ෆර්හාන් අක්තර්ය. හොදම නිළිය ලෙස මෙවර අයිෆා සම්මාන රාත්‍රියේ වාසනාවන්තිය වූයේ දීපිකා පදුකෝන්ය. ඒ Chennai Express චිත්‍රපටය වෙනුවෙන්. හොදම සහාය නිළියට හිමි සම්මානය Bhaag Milkha Bhaag චිත්‍රපටයේ රගපෑ දිව්‍යා දත්තා හිමිකර ගත් අතර හොදම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ Yeh Jawani Hai Deewani චිත්‍රපට‍යේ රගපෑ ආදිත්‍ය රෝයි විසිනි. 2013 වසරේ ආදරණියම චිත්‍රපටය වූ Aashiqui 2 චිත්‍රපටයත් අයිෆා රාත්‍රිය සම්මාන පිට සම්මාන ලැබුවේය. Aashiqui 2 චිත්‍රපටයේ "Tum Hi Ho" ගීතය වෙනුවෙන් අර්ජීත් සිං හොදම පසුබිම් ගායනයට හිමි සම්මානය ලබද්දී, එම චිත්‍රපටයේම "Tum Hi Ho (Female Version)" ගීතය වෙනුවෙන් ශ්‍රියා ගෝෂාල් හොදම පසුබිම් ගායිකාවට හිමි සම්මානය දිනාගත්තාය. එමෙන්ම Aashiqui 2 චිත්‍රපටයේ "Tum Hi Ho" ගීතය හොදම ගීත රචනයට හිමි සම්මානය, ගීත රචක මිතුන් හට හිමිකර දුන්නේය.



අයිෆා සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන බෙදීගිය ආකාරය පහතින්,

Best Picture
Viacom 18 Motion Pictures & Rakeysh Omprakash Mehra - Bhaag Milkha Bhaag


Direction
Rakeysh Omprakash Mehra - Bhaag Milkha Bhaag


Performance in a Leading Role (Male)
Farhan Akhtar - Bhaag Milkha Bhaag


Performance in a Leading Role (Female)
Deepika Padukone - Chennai Express


Performance in a Supporting Role (Male)
Aditya Roy Kapoor - Yeh Jawaani Hai Deewani


Performance in a Supporting Role (Female)
Divya Dutta - Bhaag Milkha Bhaag


Performance in a Comic Role
Arshad Warsi - Jolly LLB


Performance in a Negative Role
Rishi Kapoor D-Day


Music Direction
Mithoon, Ankit Tiwari,Jeet Ganguly - Aashiqui 2


Best Story
Prasoon Joshi Bhaag Milkha Bhaag


Lyrics Winner - Mithoon
Song - Tum Hi Ho
Film - Aashiqui 2


Playback Singer (Male)
Winner - Arijit Singh
Song - Tum Hi Ho
Film - Aashiqui 2


Playback Singer (Female)
Winner - Shreya Ghoshal 
Song - Sunn Raha Hai
Film - Aashiqui 2


Best Debutant Male
Winner - Dhanush 
Film - Raanjhanaa


Best Debutant Female
Winner - Vani Kapoor 
Film - Shudh Desi Romance


Outstanding Contribution by An Indian in the US
Drs. Kiran & Pallavi Patel


Entertainer of the year
Deepika Padukone


Outstanding Contribution To International Cinema
John Travolta


Lifetime Achievement
Shatrughan Sinha

අයිෆා 2014 සම්මාන රාත්‍රීයේ විශේෂ අවස්ථා කිහිපයක්...


ඡායාරූප සියල්ල මෙතනින්....

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top