Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
15
බස් එකට පැන්න අම්මයි දුවයි අරන් යන්න බෑ කියලා බලන් හිටපු මෙහෙමත් මිනිස්සු - වීඩියෝ

- බස් එකට පැන්න අම්මයි දුවයි අරන් යන්න බෑ කියලා බලන් හිටපු මෙහෙමත් මිනිස්සු - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

90,263 Views
යකෝ නැගපල්ලාකෝ... මේ ගමේ තිරිසන්නුද ඉන්නේ..
ඔය මනුස්සයාව අරන් පලයල්ලාකෝ..
අල්ලපන් ඇඟේ රස්නෙත් තියෙනවා


මහියංගනය - රිදීමාලියද්ද, කුරුවිතැන්න ප්‍රදේශයේදී බස් රථයක ගැටී මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්වුණා. පොලිසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත් වූ දියණිය මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන බවත් ඔවුන් බස් රථයට පැන සිය දිවි හානිකරගෙන ඇති බවයි.

ඔවුන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ බස් රථයකටයි.


කුරුවිතැන්න බඹරගහ උල්පත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7.30 ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා. අදාළ අනතුර සිදු වී විනාඩි 30 කට පමණ පසු  අප බදුල්ල හිරු වාර්තාකරු ප්‍රසන්න පද්මසිරි මහතා එම ස්ථානයට පැමිණි අතර ඒ වන විටත් අනතුරට පත්ව සිටි මව සහ දියණිය රෝහල් ගත කිරීමට කිසිවෙකුත් පියවර ගෙන තිබුණේ නැහැ.

බස් රථයේ රියදුරු සිද්ධියෙන් පසු බස් රථය තුළ සැඟවී සිට ඇති අතර එහිදී ප්‍රදේශවාසින් පිරිසක් ඔහුට පහර දුන්නා. අනතුරට පත්ව ජීවතුන් අතර සිටි මව රෝහල් ගත කිරීමට අප වාර්තාකරුගේ මැදිහත්වීමෙන් කටයුතු සිදුවුණා.

පොලිසිය පැවසුවේ අනතුරෙන් 18 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.

අනතුර සිදු වී විනාඩි 45 කට පමණ පසු පොලිසිය එම ස්ථානයට පැමිණි අතර ඇයගේ දේහය රෝහලට ගෙනයාමට කටයුතු කළේද අප වාර්තාකරුගේ සහ පොලිසියේ මැදිහත්වීමෙනුයි.

සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝව පහතින්....

Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  79 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  188 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  649 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  2,825 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  490 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  581 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  511 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  1,726 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  5,034 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  505 Downloads



Top 10 Commenters

Latest Comments

Top