මෙවර ඔලිම්පික් උළෙලේ වැඩිදෙනෙකුගේ අවධානය යොමුවී තිබූ තරග ඉසව්ව වූ මීටර් 100 පිරිමි තරඟය අවසන් වුණේ ලොව වේගවත්ම ක්‍රීඩකයා තවමත් බෝල්ට් බවට තහවුරු කරමින්.
බෝල්ට්ගේ ජයග්‍රහණය නරඹන්න එකතුවූ කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එම අවස්ථාවේ ජයග්‍රහණය සැමරූ ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වාර්තා කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්...