මේ දිනවල මිනිසුන් මුද්‍රණය කරන කලාව කොරියාවේ වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
එහිදී කැමරා සියයක් සහිත ස්ථානයකදී ලබාගන්නා ඡායාරූප භාවිත කරමින් අධි තාක්ෂණික උපකරණ භාවිත කරමින් මෙලෙස ඕනෑම ජීවියෙකුගේ ඡායාරූප ලබාගත හැකි වනවා.
මේ සඳහා ඔවුන් ඇමරිකාවේ ඩොලර් 100 ත් 200 ත් අතර මුදලක් අයකරන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙසේ වර්තමානයේ සැබෑ අනුරුවක් ලබා ගැනීමෙන් අදාල පාරිභෝගිකයින් වඩාත් සතුටට පත්වන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.