තමන්ට පදිංචි වීමට කොළඹ අවට නිවසක් ලබාදෙන මෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කර තිබු ඉල්ලීමට අනුව ඔහුට කොළඹ 7 පිහිටි සුපිරි නිවසක් ලබාදී තිබෙනවා.
එය රුපියල් මිලියන 40ක් පමණ වැයකර අලුත්වැඩියා කර තිබෙන බවත් මේ වන විට මහින්ද රාජපක්ෂ පදිංචි චී සිටින්නේ එම නිවසේ බවත් දැනගන්නට ලැබෙනවා.