Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
29
කාර් රියදුරාට ගැහුව දිගන - කොළඹ බස් චන්ඩි, නොන්ඩි වෙන තීන්දුවක් ලැබෙයි - වීඩියෝ

- කාර් රියදුරාට ගැහුව දිගන - කොළඹ බස් චන්ඩි, නොන්ඩි වෙන තීන්දුවක් ලැබෙයි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

97,692 Views
මින් පස්සේ බස්වල වැඩකරලත් ඉවරයි

පසුගියදා මරදාන ප්‍රදේශයේදී මෝටර් රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ වීඩියෝවක් හුවමාරු වුණා. දිගන - කොළඹ බස් රථයක සිටි කොන්දොස්තර හා තවත් අයෙක් මාර්ගයේ ඉඩ නොදීම නිසාවෙන් මෝටර් රථයේ සිටි රියදුරාට පහරදෙන අයුරු මෙම වීඩියෝවේ සටහන් වී තිබුනා.

මේ පිළිබඳව වෙබ් අඩවි ඔස්සේ මෙන්ම විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති වාර්තා වීම හේතුවෙන්   ඉතා කෙටි කලක් තුල මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කටයුතු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.


ඒ අනුව වැරදි කළ රියදුරාට හා කොන්දොස්තරට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබා දී තිබූ බලපත්‍ර අවලංගු කොට තිබෙන අතර ඉදිරියේදී ඔවුන් දෙදෙනාටම අන්තර් පළාත් බස් ගමන්වල සේවය නිරතවීමට හැකියාව නොලැබී යනු ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම සිද්ධියේ වීඩියෝව පහතින්....

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,178 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,262 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,456 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,050 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,222 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,019 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,768 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,080 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,978 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,870 Downloads



Top 10 Commenters

Latest Comments

Top