ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති 2016 World Championships Performing Arts තරඟයට ශ්‍රී ලංකාවෙන් රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා සහභාගීවුණා.
මෙම ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා රංගන අංශ කිහිපයකින් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.
රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සහභාගීවන එකම තරඟකාරියයි.
අවුරුදු 20ක් පුරාවට පැවැත්වෙන මෙම තරඟය රටවල් 65ක තරඟකාරීයන් සහභාගී වුණා.
නිල වශයෙන් පැවැත්වෙන මෙම ප්‍රාසංගික කලා තරඟය අංශ 04ක් සමන්විත විය.
එනම්, නර්ථනය, රංගනය, ගායනය, මෝස්තර නිරූපනය යන ක්ෂේත්‍රයි.