චීනයේ වනෝද්‍යානයක් තුලදි කාන්තාවක් කොටියෙකුගේ ගොදුරක් බවට පත්වන අවාසනාවන්ත සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ආරක්ෂක උපදෙස් නොතකා මෝටර් රථයෙන් බැසයන කාන්තාව මෝටර් රථයේ අනෙක් පස දොර විවෘත කරනවාත් සමගම මෙම සිද්ධියට මුහුණ දුන්නා.
විදෙස් මාධ්‍ය වාර්තා පැවසා ඇත්තේ ඇය බේරාගැනීම සඳහා සහයට පැමිණි කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්වු බවයි.