Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
22
අගෝස්තු 1 ඉඳන් බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි - සම්පූර්ණ ලැයිස්තුව

- අගෝස්තු 1 ඉඳන් බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි - සම්පූර්ණ ලැයිස්තුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,934 Views
බස් ගාස්තු සංශෝධනයට අදාළ නව සේවා ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අධිවේගී මාර්ග සහ අන්තර් පළාත් බස් සේවා ඇතුළු සියලූම පෞද්ගලික සහ ගමනාගමන මණ්ඩල බස් ගාස්තු සංශෝධනය වනු ඇති.

අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක බස් ගාස්තු චක්‍රය මගින් අනුමත ප්‍රමාණයට වඩා මගීන්ගෙන් ගාස්තු අය කරන බස් ධාවකයන් පිළිබඳව දැඩිව ක්‍රියාකිරීමට සිදුවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.


නව ගාස්තු චක්‍රයට අනුව අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට මාතර දක්වා නව බස් ගාස්තුව රුපියල් 490 ක් වන අතර, මහරගම සිට ගාල්ල දක්වා ගාස්තුව රුපියල් 390 ක් වනු ඇති.

මහරගම සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තුව රුපියල් 470 ක් ලෙස නව ගාස්තු චක්‍රයේ දක්වා තිබෙනවා.

6% ක බස් ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය බස් ගමන් සඳහා අවම ගාස්තුව රුපියල් 09 ක් වන අතර, රුපියල් 15 ගාස්තුව රුපියල් 16 ක් ලෙසත්, රුපියල් 18 ගාස්තුව රුපියල් 20 ලෙසත් සංශෝධනය වනවා.

අන්තර් පළාත් බස් සේවා සඳහා කොළඹ - මහනුවර වායුසමනය කළ බස් සේවා ගාස්තුව රුපියල් 300 ක් ලෙස දක්වා තිබෙනවා.

වැඩිවන බස් ගාස්තු සම්පූර්ණ ලැයිස්තුව පහතින්....




   

  

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,471 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,382 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,887 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,018 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,424 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  777 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,456 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,637 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,790 Downloads



Top 10 Commenters

Latest Comments

Top