එක්වරම මාර්ගය හරහා දිවගිය කුඩා දරුවකු මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා.
විදෙස් රටක මහාමාර්ගයක සිදුවූ එම අනතුරින් දරුවාට බරපතල තුවාල සිදු නොවුණත් ඉදිරියෙන් බස් රථයක් පැමිණි අතර එහි රියදුරු රථය මද වේගයකින් ධාවනය කිරීම හේතුවෙන් සිදුවන්නට තිබූ විශාල අනතුරක් වැළකෙනවා.
මාර්ගය අසල නවතා ඇති තවත් රථයක් අසලින් එක්වරම කුඩා දරුවා මාර්ගය හරහා දිව යන අතර දරුවා රථයේ ගැටී අඩි කිහිපයක් ඉදිරියට විසිවී යනවා.
අනතුර සිදුවූ මෝටර් රථයයේ ඉදිරිපිස සවිකර තිබූ කැමරාවේ එම අනතුර සටහන්වී තිබුණේ මේ අයුරින්.
වීඩියෝව පහතින්...