බඩේ අමාරුවක් බව පවසා රෝහල් ගතවූ 25 හැවිරිදි කාන්තාවක් මාස 6 ක ගැබිණියක් බව වෛද්‍යවරුන් විසින් පැවසූ සිද්ධියක් ගැන කඳපොල පැත්තෙන් අහන්න ලැබුණා.
මෙම තරුණිය අනුරාධපුර පැත්තේ දානෙගෙදරක ගොස් සිටියදී ලොකු අම්මාගේ දියණියකගේ සැමියා සමග ලිංගික සබඳතාවක් ඇතිකරගෙන තිබෙනවා.
මෙම නිසා අදාල තරුණිය ගැබ්ගෙන ඇති බවටයි විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ.
සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.