පෞද්ගලික බස් සේවයට සමගාමීව ශ්‍රී ලංගම බස් ගාස්තුව ද ලබන මස පළමුවෙනිදා සිට 6%න් වැඩි කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 9ක් වනු ඇති.