ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම නියෝජනය කළ තුන් ඉරියව්ව ක්‍රීඩකයකු වන ඉන්දික දි සෙරම් ගේ අදරණීය බිරිද ගයත්‍රී දි සේරම් ඊයේ අභාවප්‍රාප්තවී ඇත.
මිය යන විට වයස අවු 37ක් වන අතර ඇය දියණියන් තිදෙනකුගේ මවකි. අවසන් කටයුතු හෙට දින කොහුවල සුසාන භුමියේදී සිදුවන අතර 35/9c,පන්සල පාර,දිවුල්පිටිය,බොරලැස්ගමුවල යන නිවසෙහි දේහය තැන්පත් කර ඇත.
ඔස්ට්‍රේලියාවට එරෙහිව එක් දින වරම් හා සිම්බාබ්වයට එරෙහිව ටේස්ට් වරම් දිනා ගත් ඉන්දික දි සෙරම් එක් දින තරග 15ක් හා ටේස්ට් තරග 4ක් හා එක් T20 තරගයක් සදහා සහාභාගී වී ඇත.