Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
08
‘‘මහින්ද සුළඟ‘‘ මීටින් එකෙන් හාද වී සමන්මලී, දිනේෂ් ගුණවර්ධනගේ පුතු සමඟින් යුගදිවියට

- ‘‘මහින්ද සුළඟ‘‘ මීටින් එකෙන් හාද වී සමන්මලී, දිනේෂ් ගුණවර්ධනගේ පුතු සමඟින් යුගදිවියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45,310 Views
2015 වසරේ මහනුවරදී පැවැති ‘මහින්ද සුළග‘ රැලියේ දී ඇති වූ ආදර අන්දරයක් දුරදිග ගොස්  පසුගිය කාලයේ සමාජජාල මෙන්ම රටේ පුවත් මැවූ  පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය මෙනවිය සහ දිනේෂ් ගුණවර්ධන  මහතාගේ පුත් යදාමිණි ගුණවර්ධන මහතා ලබන 14 වැනි දා විවාහ දිවියට එළඹීමට නියමිත බවට දැනගන්නට ලැබෙනවා.

දේශපාලන ආරංචි වැඩිදුරටත් පවසන්නේ  දෙදෙනාගේ දෙවැනි ගමන ලබන 17 වැනි දාට යෙදී ඇති බවයි.


බොරළුගොඩ සිංහයා ලෙස විරුධාවලිය ලත් පිලිප් ගුණවර්ධන මහතාගේ මුණුබුරෙකු වන යදාමිණි, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කරන අතර සමන්මලී සකලසූරිය මෙනවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ධාතිස්ස සලකසූරිය මහතාගේ දියණිය යි.

ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ මහතාගේ ද ඥාති දියණික් වන අතර මේ සම්බන්ධයෙන් හිරු ගොසිප් අප සමන්මලී සකලසූරිය මෙනවිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඇය දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,214 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,858 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,194 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,676 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,350 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,823 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,389 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,264 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,430 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,557 Downloads



Top 10 Commenters

Latest Comments

Top