ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කිතුරුවන් විතානගේට වසරක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් මෙම තහනම පනවා ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, අදාළ තහනම සම්බන්ධයෙන් කිතුරුවන් විතානගේට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.