රුවන්ගි රත්නායක කියන්නේ තරුණ පරපුරේ අය අතර ජනප්‍රිය නිළියක්. පහුගිය කාලේ එක එක සිද්ධි නිසා ප්‍රසිද්ධ වෙලා හිටිය රුවන්ගි දැන් වැඩිය සද්දයක් නැති නිසා අපි පොඩ්ඩක් හොයලා බැලුවා එයා මොකද කරන්නේ කියලා.
වැඩිය ෆේස්බුක් ආවේ නැති වුණාට ඇය Instagram එකේ නම් කරන කියන දේවල් ගැන ෆොටෝ දාලා තියෙනවා කියලා දකින්න පුලුවන් වුණා.