තාක්ෂණයේ දියුණුවත් එක්ක අද හොරකම් කරන එක වගේම වංචාකාරී වැඩ කරන එකත් ලේසි වෙන්නේ නෑ.
ඒ විදිහට අඩි හයක් විතර උස තාප්පයකින් පැනලා ගෙදර හිටිය සුරතල් බල්ලන් දෙදෙනෙක් හොරෙන් අරන් යන සිද්ධියක් සී.සී.ටී.වී.කැමරාවක සටහන් වෙලා තියෙනවා.
මේ වැඩේ වෙලා තියෙන්නේ චීනයේ.
වීඩියෝව පහතින්...