මව විසින් තම දියණිය ඝාතනය කළ සිද්ධියක් ගැන අපිට පාකිස්ථානයෙන් වාර්තා වුණා.
අවුරුදු 18 ක් වූ සීනාත් රෆීක් නමැති මෙම තරුණිය ඝාතනයට හේතුවී ඇත්තේ පවුලේ අකමැත්තෙන් සිදුකරගත් විවාහයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තරුණියගේ මව මේ වනවිට පාකිස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.