Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
09
තලංගම බෝම්බය පිපිරූ ස්ථානයේ සිටි දරුවෙක් ඇසින් දුටු සිද්ධිය ගැන හෙළි කරයි - වීඩියෝ

- තලංගම බෝම්බය පිපිරූ ස්ථානයේ සිටි දරුවෙක් ඇසින් දුටු සිද්ධිය ගැන හෙළි කරයි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

78,630 Views
‘‘එයා ළඟ බෝම්බ දෙකක් තිබ්බා, එකක් අරන් අම්මාගේ ඇඳුම ඇතුලට දැම්මා‘‘
මරණවලට හේතුව ප්‍රේම සම්බන්ධයක්ලු

තලංගම පොලීසිය පිටුපස උද්‍යානය අසල දී අත්බෝම්බ ප්‍රහාරයකින් තුන්දෙනෙකු  මියයාමට හේතුව ප්‍රේම සබඳතාවක්  නිසා ඇතිවූ ආරවුලක් බවට සැක  කරන බව තලංගම පොලීසිය පවසනවා.

අද උදෑසන පුද්ගලයෙකු එල්ල කළ මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් එම පුද්ගලයාට අමතරව  තවත් කාන්තාවන් දෙදෙනෙකුද  මියගියා.  කාන්තාවකට අයුතු යෝජනාවක් කළැයි කියන සිද්ධියක් විභාග කිරීමට  පොලිසියට  එමින් සිටි පාර්ශව දෙකක් මේ සිද්ධියට මුහුණ දී ඇති බවයි ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු දැනගන්නට ලැබෙන්නේ.


මේ අතර වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව අදාල සිද්ධියේදී බෝම්බය පුපුරාගත් පුද්ගලයා එක් කාන්තාවක් ඇඳසිට ඇඳුම තුලට බෝම්බයක් දැමූ බව සිද්ධිය ඇසින් දුටු ළමයෙකු පවසා තිබෙනවා.

මේ ආරවුලට හේතුව ප්‍රේම සම්බන්ධයක් බවත් මියගිය කාන්තාව සිද්ධියට සම්බන්ධ වු පුද්ගලයා සමඟ ඇතිකරගත් ඇසුරක් දුරගිය යාමෙන් එය ආරවුලක් බවට පත්ව මේ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති බවට දැනගන්නට ලැබෙනවා. එය විභාග කිරීම සඳහා දෙපාර්ශවයම උදෑසන පොලිසියට යාමට සැරසීමේදී මෙය සිදුවූ බවත් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු දැනගන්නට ලැබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තරුණියක් කොළඹ ජාතික  රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

තිදෙනෙකුට මරු කැඳවූ තලංගම බෝම්බ ප්‍රහාරයේ CCTV දර්ශන එළියට - වීඩියෝ

සිද්ධිය වූ ස්ථානයේ ඡායාරූප හා සිද්ධිය ඇසින් දුට ළමයාගේ වීඩියෝව පහතින්.....



Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,431 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,595 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,078 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,253 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,151 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,819 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,315 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,122 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,079 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,461 Downloads



Top 10 Commenters

Latest Comments

Top