Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
ඉරාජ්ට "Laptop" පේන්න බෑ..

- ඉරාජ්ට "Laptop" පේන්න බෑ..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,713 Views

ඔන්න දවසක් ඉරාජ් සජීවී සංගීත ප්‍රසංගයකට සහභාගි වුණා. සජීවි වුණාට මොකද ඉතින්, අනිත් හිපොප් ආර්ටීස්ලා වගේම ඉරාජුත් Track එක ප්ලේ කරලානේ සින්දු කියන්නේ..

ඔන්න ඒ විදියට Laptop එකේ ට්‍රැක් එක ප්ලේ කරලා ඉරාජ් එක්ක කොල්ලො කට්ටියයි ගජරාමෙට නට නට සින්දු කියනවා. ...

ඉරාජ් : මට කොත්තුත් ඔනේ... මට රයිසුත් ඔනෙයි...

සින්දුවේ හොදම හරිය යනකොට Laptop එක ටීන් ගාල Stuck වුණා.

ආ.. දැන් එක යායට හූ සද්දේ විතරයි. කොත්තුත් නෑ. රයිසුත් නෑ. මේක ඉවස ගන්න බැරිවුණ ඉරාජ් එසැණින් Laptop එක ළගට ගිහිල්ලා වයර් එක විසි කරලා Laptop එකට හොදට නෙලන්න පටන් ගත්තා. එදා ඉදලා ඉරාජ්ට Laptop පේන්න බෑ.

මේතියෙන්නෙ ඉරාජ්ගෙ කොත්තු සින්දුව

Make a Comment
Make a Comment





Recent Gossip Post




Oya As Deka - Thushara Dananjaya
Oya As Deka
Thushara Dananjaya
⤵  74 Downloads

Diwranna Kisideyak - Jeevana Fernando
Diwranna Kisideyak
Jeevana Fernando
⤵  413 Downloads

Handanu Epa - Chamara Maduranga
Handanu Epa
Chamara Maduranga
⤵  2,120 Downloads

Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  4,041 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  8,585 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,805 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  39,129 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  9,140 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,620 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  39,726 Downloads



Top 10 Commenters

Latest Comments

Top