Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

අපිව හොඳට බලාගත්තා, බොහෝම ස්තුතියි..
දිවා රෑ නොබලා සහෝදරයෝ වගේ සැලකුවා..
 
විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයින් 187 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත් කර යැවුණා.
 
යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථාන 33 ක පුද්ගලයින් 1794 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක් වන බවයි.
views313 Views
comment

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් ලොව පුරා මිය ගිය ගණන 50, 000 ඉක්මවා තිබෙනවා.
 
එමෙන්ම වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 986, 000 ක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
views894 Views
comment

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනා.

මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 07 ක් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම ඉදිරිපත් කරන ලද යෝජනා මෙසේයි.
views3,391 Views
comment
විශාල පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කරයි..
පුත්තලමින් රෝගීන් 25ක්, කළුතරින් 24ක්...
රෝගීන් 126ක් රෝහල් වල ප්‍රතිකාර ලබයි..
 
කොවිඩ් 19 වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අද දිනය තුල මෙරටින් හඳුනා ගැණුනා. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 150ක්.
 
මේ අතර කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ විශාල පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
views1,627 Views
comment
englishtrans
කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වී ශ්‍රී ලංකාවේ සිදුවූ සිව්වැනි මරණයත්, මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

මියගොස් ඇත්තේ  58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
views16,813 Views
comment
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ගොතටුව සහ මට්ටක්කුලිය ප්‍රදේශවලදී අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.
views2,638 Views
comment
අපි බැලුවොත් එක රෝගියෙක්ගෙන් රෝගීන් දෙකහමාරක්..
දින 20 ගාණ ඇතුළත අපි වළක්වලා තියනවා..
හැංඟිලා ඉන්න අයව හංවඩු ගහන්න එපා..

පවත්නා ඇඳිරි නීතිය කාලය තුළ පුද්ගලයන් 80 % ක සමජ දුරස්තභාවයක් පවත්වා ගනිමින් කටයුතු නොකලහොත් කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සෞඛ්‍ය අංශවලින් ගිලිහී යන බව ශ්‍රී ලංකා ප්‍රජාවෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම කාර්යයට බිම් මට්ටමේ සිට කටයුතු කරන සෞඛ්‍ය අංශ සදහා අවශ්‍ය කෙරෙන මූලික පහසුකම් සැපයීම මීට වඩා විධිමත් අයුරින් සිදු කල යුතු බවයි.
views3,048 Views
comment
මියගිය පිරිස මේ වනවිට 48,289ක්...
ඇමරිකාවේ ආසාදිත පිරිස 215,344 යි..
ඉතාලියේ මරණ 13,155ක් දක්වා ඉහළට !
 
කොවිඩ් 19 ආසාදනයවීමෙන් ලොවපුරා මියගිය පිරිස මේ වනවිට 48,289ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොවපුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව නවලක්ෂ 45,638ක්..
 
වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මුව ආවරණ පැළඳීම ප්‍රවර්ධනය කළ යුතුද යන්න පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.
 
views5,218 Views
comment
"කිසිදු සැකයක් කවුරුත් ඇතිකරගන්න ඕනි නෑ.."
බෑනා සහ දියණිය පරීක්ෂණ සඳහා යොමු කළා..
ඉදිරියේදී නීති කැඩුවොත් වැඩ වරදී...

කොවිඩ් 19 ආසාදනය වී ඊයේ රාත්‍රී මියගිය මරදාන ප්‍රදේශයේ පුද්ගලයාගේ දේහය අද දහවල් ආදාහනය කෙරුණා. එම මරණයත් සමඟ මෙරටින් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 3 ක්.

මේ අතර ඔහු ජීවත් වූ මරදාන ප්‍රදේශයේ පුද්ගලයින් 400 ක් පමණ නිරෝධායනයට යොමුකර තිබෙනවා.
views6,706 Views
comment
නිරෝධායන ක්‍රියාවලියට හෝ සෞඛ්‍ය ක්‍රියාවලියට ගරු නොකරන සහ එම ක්‍රියාවන් කඩාකප්පල් කඩකරන පුද්ගලයින්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශ වලට හැකි බව පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටර්ටේ පවසනවා.
views4,860 Views
comment
මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
views4,817 Views
comment
"මගේ දෙඅත් ඒ සිදුරු දෙකෙන් එළියට දමන්න....,"
"මගේ වස්තුව මහ මගට විසිකර දමන්න.."
 
මධ්‍යම රාත්‍රි 12.00ට මිනිසෙක් මිහිදන් කළ පුවතක් අප මීට පෙර අසා නැත. නමුත් කොරෝනා (කොවිඩ් 19) නමැති අතිශය දරුණු වයිරසයක් හමුවේ මධ්‍යම රාත්‍රි 12.00ටත් මිනිසුන් මිහිදන් කරන තැනට රට පත්ව ගොසිනි.

මහ රෑ මෙලෙස මිහිදන් කළේ වෙන කිසිවෙක් නොව මීගමුව කොච්චිකඩේ, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිව සිටි හැට හතර හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
views28,889 Views
comment
බලු සහ බළල් මස් තහනම් කචීනයේ ෂෙන්සෙන් නගරයේ සුනඛ සහ බළල් මස් ආහාරය ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරන්න චීන රජය තීරණය කර තිබෙනවා.
 
මෙම තීරණය එරට රජයෙන් රැගෙන ඇත්තේ, චීනය කොරෝනා වෛරසය හේතුවෙන්.
views5,751 Views
comment
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට, පුද්ගලයින් 48,311 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
අදාළ වෛරසය මේ වනවිට පුද්ගලයින් 950,708 කෙනෙකුට ආසාදනයවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
views1,700 Views
comment
සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න

කොරෝනා වෛරසය වැළඳී මියගිය මරදාන - ඉමාමුල් අරුස් මාවතේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු අද දහවල් සිදු කර තිබෙනවා.

ඒ කොට්කාවත්ත මුල්ලේරියාව අදාහනාගාරයේදීයි. ආදාහනය සිදුකිරීමට පෙර ඔහුගේ ඥාතින්ට ද දේහය දැක බලා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

අවසන් කටයුතු පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
views16,975 Views
comment
1   |   2   |   3      »      [1434]



Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,705 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  695 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,311 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,828 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,623 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,329 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,049 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,488 Downloads



Top 10 Commenters

Latest Comments

Top